fbpx

මෙලොව උපදින හැමෙකෙකුටම "නමක්"උවමනාය.

ඒ අනිත් අය අතරින් වෙන්කොට හඳුනා ගැනීමටය. ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අරින් බහුතරය"නම් තැබීම" සුවිශේෂ කාර්යයක් කොට සිතති. දරැවා උපන් වේලාවට අනුව,ජ්‍යෝතිශ්ශාස්ත්‍ර හා ගන මාත්‍රාදී යට අනුව නම් තබති. එසේ නොමැතිවද නම් තැබීම කරනු ලබන අතර මෙහිදී,"අර්ථවත්,ලස්සන,අළුත්"නමක් යොදන්නට සියල්ලෝ උත්සාහ ගනිති. මේ උවමනාව පෙරදැරි කොටගෙන ව්‍යාපාරික අවස්ථාද බිහිව ඇති නමුත්, නිවැරදි නොවන නම් තැබීම් බහුලව දක්නට ලැබේ.

Follow Us

Copyright © 2023 Vishmitha.com. All Rights Reserved.

Search

+94 714906354 | +94 719760399